Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සමෘද්ධි නිලධාරීන් බෑ කියයි
    Local News

    සමෘද්ධි නිලධාරීන් බෑ කියයි

    By LFNApril 19, 2023No Comments1 Min Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අප්‍රේල් මස 22 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කිරීමට නියමිත අවුරුදු උත්සවය සඳහා සහභාගිවීම වර්ජනය කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසයි.

    සමස්ථ ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති පී. කේ. රනුග්ගේ මහතා සඳහන් කළේ ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක එම අවුරුදු උත්සවය සඳහා විශාල මුදලක් වැයකිරීමට රජය පියවර ගෙන ඇති බවය.

    “සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් යම් යම් බලපෑම් කරමින් කළමණාකරුවන් බිය වද්දමින් තමන්ගේ ලක්ෂ 816ක් වියදම් කිරීමේ වැඩසටහන කලින් ක්‍රියාත්මක කරන තත්ත්වයකට පත්කරලා තියෙනවා. සමෘද්ධි කළමණාකරුවන් ඔය බියගුලු වැඩවලට බයවෙන්නේ නැහැ. ඇතැම් දේශපාලන ඇම්බැට්ටයින් යොදාගෙන කළමණාකරුවන් බිය වැද්දීම්, මාරුකරන බවට තර්ජනය කිරීම් කරමින් ලක්ෂ 816ක් වියදම් කරමින් මේ කරන්න හදන ක්‍රියාවලිය බොරුවෙන් ගෙනියන්න උත්සාහ කරනවා නම් ඒක මිත්‍යාවක් කියන එක අපි සමස්ථ ලංකා සමෘද්ධි කළමණාකරුවන් අවධාරණය කරනවා. ඒ වගේම සමෘද්ධි කළමණාකරුවන් එක හඬින් අප්‍රේල් 22ක අවුරුදු උත්සව වර්ජන ක්‍රියාවලියේ ඉන්නවා. ඒකට අදාළ කිසිදු වියදමක් සහතික කරන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025

    වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 202502 Views

    රුසියාවේ කම්චැට්කා වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රික්ටර්…

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.