Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ණය ගන්න බය වෙන්න එපා
    Political

    ණය ගන්න බය වෙන්න එපා

    By LFNApril 18, 2023No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ණය ගන්න බය වෙන්න එපා යැයිද ණය නොගෙවනවා නම් බය වෙන්නැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

    ගත් ණය නියමාකාරයට ආයෝජනය කළහොත් අවුරුදු 15 ක් 20 ක් යනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්වෙන බවද අබෙිවර්ධන මහතා කීය .

    ගෙවී ගිය සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වසර 3ක ට පසු නැවතත් ජාතික උත්සවයක් ලෙස සමරන්නට ශ්‍රී ලංකික මහජනතාවට හැකි වීම වාසනාවක් බවද අබෙිවර්ධන මහතා කීය .නමුත් එය ඉබේ සිදුවුණා යැයි කවුහරුන් හෝ හිතනවා නම් එය වැරදි බවද සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වය රට බාරගැනීම යැයිද පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එජාප සභාපතිවරයා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

    March 19, 2026

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට – 6ක් අතුරුදන්

    April 16, 2026017 Views

    දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ…

    මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

    April 16, 2026

    අධික කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

    April 16, 2026

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.