Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තරුණ පාසල් ගුරුවරියට ලිංගික අතවර කළ විදුලිහල්පති අත්අඩංගුවට
    Local News

    තරුණ පාසල් ගුරුවරියට ලිංගික අතවර කළ විදුලිහල්පති අත්අඩංගුවට

    By LFNApril 18, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක තරුණ ගුරුවරියකට ලිංගික අතරවර කිරීමේ චෝදනා මත එම විදුහලේම 60 හැවිරිදි විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ පෞද්ගලික විදුහල ඊයේ (17) දිනයේ නොපවත්වා ඇති නමුත් සැකකාර විදුහල්පතිවරයා විසින් 22 හැවිරිදි තරුණ ගුරුවරියට දැනුම් දී ඇත්තේ විශේෂ රාජකාරි කටයුත්තක් හේතුවෙන් පාසලට පැමිණෙන ලෙසටය.

    පසුව අදාළ දැනුම්දීම මත මෙම ගුරුවරිය ඊයේ පස්වරුවේ පාසලට පැමිණ තිබේ.

    පසුව ඇය ලවා පාසලේ යම් රාජකාරි කටයුත්තක් සිදුකර ගෙන ඇති බව පොලීසිය පවසයි.

    ඇයට භාරදුන් රාජකාරිය අවසන් කර ගුරුවරිය පිටව යාමට සුදානම් වු අවස්ථාවේ සැකකාර විදුහල්පතිවරයා විසින් මෙම ගුරුවරියව වැළඳගෙන ලිංගිකව අතවර කර ඇති බවට වාර්තා වේ.

    පසුව එම ස්ථානයෙන් මිදී පළා ආ ගුරුවරිය මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට මේ බව පැමිණිලි කර තිබේ.

    ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව තරුණ ගුරුවරියව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර තිබේ.

    සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026

    බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසේ දැන් වැඩිහිටි නිවාසයක් – වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 20260120 Views

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉරානයේ…

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026

    බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසේ දැන් වැඩිහිටි නිවාසයක් – වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.