ඉන්දියාවෙන් ආනයනය කරන ලද තෙවැනි බිත්තර තොගයෙන්ව ත් බිත්තර තොගයක් අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සඳහා නිකුත් කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි. බිත්තර වෙළඳපොළට නිකුත් කිරීමට වෙනුවෙන් සෞඛ්‍ය අංශවෙතින් අවසර ලැබීමත් සමගින් මෙසේ එම බිත්තර තොගය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.