Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි
    Local News

    පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි

    By LFNApril 10, 2023No Comments1 Min Read243 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර පොල්ගොල්ල වේල්ල අසල දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි මියගොස් තිබේ.

    පාසල් සිසුන් සිව්දෙනෙකු පොල්ගොල්ල වේල්ලට මීටර් 300ක් පමණ පහළින් දියනාමින් සිටි අවස්ථාවේ ඉන් සිසුන් දෙදෙනෙකු දියේ ගිලි මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේය.

    කෙසේවෙතත් දියේ ගිලි ඇති සිසුන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් සිසුවෙකු මියගොස් තිබේ.

    මියගොස් ඇත්තේ 17 හැවිරිදි මහනුවර තිත්තවෙල පාර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු බව සඳහන්ය.

    අනෙක් සිසුවා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර සෙවනගල වලවේ ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු ද දියේ ගිලි මියගොස් තිබේ.

    පියෙකු සහ දරුවන් දෙදෙනකු එහි දිය නාමින් සිටියදි 12 හැවිරිදි එක් දරුවෙකු දියේ ගිලි මියගොස් ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,449 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.