Close Menu
Lanka Focus News
    What's Hot

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තිරිංග ක්‍රියාවිරහිතවූ ට්‍රක් රථය වාහන කිහිපයක ගැටෙයි
    Local News

    තිරිංග ක්‍රියාවිරහිතවූ ට්‍රක් රථය වාහන කිහිපයක ගැටෙයි

    By LFNApril 9, 2023No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තිරිංග ක්‍රියාවිරහිත වූ බූම් ට්‍රක් රථයන් මාර්ගයේ ගමන් කළ හා නවතා තිබූ වාහන කිහිපයක ගැටි අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

    පස්යාල – මීරිගම මාර්ගයේ කල්එළිය ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මාර්ගයේ නවතා තිබූ ත්‍රි රෝද රථ හයක්, මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ දෙකක්, මෝටර් රථයක් හා මොපේඩ් යතුරුපැදියකට හානි සිදුව තිබේ.

    එසේම එම ට්‍රක් රථය තාප්පයකද ගැටී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,485 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,434 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 202602 Views

    මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කරමින් ලෝක බැංකු විධායක…

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.