Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»හික්කඩුව කලපුවෙන් විදෙස් කාන්තාවකගේ සිරුරක් හමුවෙයි
    Local News

    හික්කඩුව කලපුවෙන් විදෙස් කාන්තාවකගේ සිරුරක් හමුවෙයි

    By LFNApril 9, 2023No Comments1 Min Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හික්කඩුව තොටගමුව මොළපු ඔයේ පාලම ආසන්නයේ අභිරහස් අයුරින් මියගොස් පාවෙමින් තිබූ විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (8) පස්වරුවේ සොයා ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

    මේ විදෙස් කාන්තාව කුමන රටේදැයි යන්න හදුනාගෙන නැති බවද පොලීසිය කියයි.

    ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව කළපුවේ පාවෙමින් තිබූ මේ විදෙස් කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බවද පොලීසිය කියයි.

    මෙම කාන්තාව කළපුවේ දිය නෑමට ගොස් මිය ගියාද නොඑසේනම් වෙනත් හේතුවකින් මිය ගියේ දැයි යන්න පිළිබදව පරීක්ෂණ කරන බවද පොලීසිය කියයි.

    ඇය ලැගුම් ගෙන සිටින ස්ථානය හෝ කා සමග සිටියේ දැයි තවමත් තහවුරු වී නැති බවද පොලීසිය කියයි.

    හික්කඩුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202606 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.