Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නැන්දම්මාගේ ගෙල පාගා ඝාතනය කළ බෑණා ප්‍රදේශයෙන් පළා යයි
    Local News

    නැන්දම්මාගේ ගෙල පාගා ඝාතනය කළ බෑණා ප්‍රදේශයෙන් පළා යයි

    By LFNApril 9, 2023Updated:April 9, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම බිරිදගේ මව ගෙල පාගා ඝාතනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරික්ෂණ පවත්වයි. පොල්පිතිගමදී ඊයේ සිදුවූ මෙම ෂිදුවීමෙන් මියගොස් ඇත්තේ පොල්පිතිගම අලුත්වැව ගෙදර පංදිංචිව සිටි 59 හැවැරිදි කාන්තාවකි.

    මරණකාරිය සිය සැමියා සමග නිවසේ සිටියදී පැමිණි බෑණා මරණකාරියාගේ සැමියා සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය වැළැක්වීම වෙනුමෙන් මැදිහත් වූ කාන්තාවට පහරදී ඇයගේ ගෙල පාදයෙන් පාගා සිරකර ඇති බවට හෙළිව තිබේත

    තුවාලකාරිය හා සැමියා පොලිපිතිගම රෝහලට ඇතුළත් කර ඇති අතර එ් වන විටත් තුවාලකාරිය මියගොස් සිට ඇති අතර සැමියා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 202507 Views

    මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02 වන දින…

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.