Share Facebook Twitter LinkedIn Pinterest Email කොත්තු රොටි, බත් පාර්සල් සහ ෆ්‍රයිඩ් රයිස් මිළ හෙට (5) සිට අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. එම මිළ ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් ඔහු තවදුරටත් කීවේය.