භූ කම්පන පිළිබඳ නව පරීක්ෂණ උපකරණ සවිකර කොළඹ ආශ්‍රිතව සිදුවන කම්පන පිළිබඳ කඩිනමින් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ හරහා කොළඹ ආශ්‍රිතව සිදුවිය හැකි බරපතළ කම්පනයන් පිළිබඳ පුරෝකථනයන් සිදුකිරීම මගින් අවදානම් තත්ත්වයන් මගහරවා ගත හැකි බවය.
මෙය බියවිය යුතු තත්ත්වයක් නොවන බවත් ඒ පිළිබඳව අධ්‍යයනයක් කිරීම වැදගත් බවත් මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,