Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    December 23, 2025

    කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී

    December 23, 2025

    කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කාසියේ වාසිය නවසීලන්තයට
    Sport

    කාසියේ වාසිය නවසීලන්තයට

    By LFNApril 2, 2023No Comments1 Min Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි විය.

    ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළේය.

    තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැත්වේ.

    මෙම පන්දුවාර 20යි විස්ස තරගාවලිය තරග 3කින් සමන්විත වෙයි.

    2019 වසරේ සිට අවසන් වරට පැවති තරග පහෙන් හතරක් ම ජයගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    December 23, 20250120 Views

    කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා…

    කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී

    December 23, 2025

    කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

    December 23, 2025

    ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.