සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් ක්රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58කිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්ත පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.