Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 2025

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්
    Sport

    ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්

    By LFNMarch 19, 2023No Comments1 Min Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි (19) .

    සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164ක සීමාකිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්විය.

    ඒ අනුව ලකුණු 416ක් පසුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල මීට සුළු මොහොතට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 23ක් ලබා සිටියේය.

    ඊයේ (18) දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවි ලකුණු 26ක් ලබා සිටියේය.

    ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වු නායක දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව 89කි.

    දිනේෂ් චන්දිමාල් ලකුණු 37කට දැවී ගියේය.

    සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක රැස්කළේ ලකුණු 19ක් පමණි.

    පන්දු යැවීමේදී මැට් හෙන්රි සහ මයිකල් බ්‍රේස්වල් කඩුලු 3 බැගින් බිඳහෙළීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් සටනට

    October 31, 2025

    දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

    October 27, 2025

    මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට

    October 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 20250121 Views

    නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම…

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.