Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ජනපතිගෙන් තවත් කමිටුවක්
    Political

    ජනපතිගෙන් තවත් කමිටුවක්

    By LFNMarch 14, 2023No Comments1 Min Read272 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට හැකි රජයේ රෝහල් හඳුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් ඇතුළු කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාලට බඳවා ගන්නා ලද වෛද්‍ය සිසුන්ට බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට හැකි අවස්ථාවක් උදාකර දීමට එම පියවර ගෙන ඇත.

    ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    August 22, 2025

    රනිල්ට අද FCIDයෙන් කැඳවීමක්

    August 22, 2025

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,276 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 20250117 Views

    උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ…

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025

    දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.