Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ නගර සභාවේ ගිලිහුණු බලය ගැන සජිත් කියන දේ

    June 17, 2025

    ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමකට රුපියල් 50,000ක් බැර කළ අයෙක් රිමාන්ඩ්

    June 17, 2025

    මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි

    June 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වෙළෙඳ ඇමතිගෙන් ’’බිත්තර’’ප්‍රකාශයක්
    Local News

    වෙළෙඳ ඇමතිගෙන් ’’බිත්තර’’ප්‍රකාශයක්

    By LFNMarch 8, 2023No Comments1 Min Read254 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද වනතුරු එක්ක බිත්තරයක් වත් රටට ගෙනත් නැතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    බිත්තර ආනයනය සඳහා ලෝකයේ තිබෙන ඉහළම සහතිකය ලංකාව විසින් ඉල්ලා තිබෙන අතර එම සහතිකයට අනුව ඉන්දියාවේ එක සමාගමක්  බිත්තර ලබා දෙන්න එකඟ වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආනයනය කරන ලද බිත්තර පරික්ෂා කිරීම සඳහා හමුදාවට මුලින් කන්න දුන්නා යැයි  අමූලික බොරු කතාවක් පතුරවා තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධව ද කටයුතු කරන්නැයි නීති අංශ වලට  උපදෙස් දෙන බව සඳහන් කළේය.

    බිත්තර පමණක් නොව මෙරට නිෂ්පාදනයේ කඩා කඩාවැටීමක් වුවහොත් ආනයනය කර රටේ ජනතාවට දරාගන්න හැකි ලෙස භාණ්ඩ ලබාදීම වෙළෙඳ  අමාත්‍යංශයේ වගකීමක් බවද නලින් ප්‍රනාන්දු මහතා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමකට රුපියල් 50,000ක් බැර කළ අයෙක් රිමාන්ඩ්

    June 17, 2025

    ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

    June 17, 2025

    බස් රථ මගී ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කිරීමට රජයෙන් සැලසුම්

    June 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,922 Views
    Don't Miss

    කොළඹ නගර සභාවේ ගිලිහුණු බලය ගැන සජිත් කියන දේ

    June 17, 20250120 Views

    කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේදී මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධව ගත යුතු…

    ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමකට රුපියල් 50,000ක් බැර කළ අයෙක් රිමාන්ඩ්

    June 17, 2025

    මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි

    June 17, 2025

    ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

    June 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.