Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ශ්‍රී පාද වන්දනාවේ ගිය අයගේ හපන්කම් මෙන්න
    Local News

    ශ්‍රී පාද වන්දනාවේ ගිය අයගේ හපන්කම් මෙන්න

    By LFNMarch 8, 2023No Comments1 Min Read243 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය.

    නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම සඳහා කැලි කසල බදුන් සවි කර ඇතත් , එම කැලි කසල බදුන් වලට ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ක්‍රමවත් ආකාරයෙන් බැහැර නොකර පරිසරයට මුදා හැර ඇති බවයි මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සේවකයින් කියා සිටියේ.

    දිනපතා ශ්‍රි පාද ඉදිකටු පහණ සිට නල්ලතන්නිය දක්වා ඇතැම් වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර ඇති ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ප්‍රාදේශිය සභාව විසින් එක්රැස් කරන බව  වන්දනාකරුවන් දැක දැක ඇතැම් වන්දනාකරුවන් විසින් පරිසරය පිලිබදව කිසිදු තැකිමක් නොකර කටයුතු කරන බව සේවකයින් කියා සිටින්නේ.

    වන්දනාකරුවන්ට අමතරව නල්ලතන්නියේ සංචාරක හෝටල් සහ ආපනශාලා හිමියන්ද ප්ලාස්ටික් වතුර බෝතල් විශාල වශයෙන් එකතු කර ප්‍රාදේශිය සභාව වෙත භාරදෙන බවත්, මේ වන විට මස්කෙලිය ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන නල්ලතන්නිය කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කලයක් තුල ටෝන් දහයකට අධික ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් කර ඇති බවයි නල්ලතන්නිය කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයේ කලමණාකාරු ඒ.ඩබ්ලිව්.හේමන්ත මහතා කියා සිටියේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260112 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.