Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉන්දියාවෙන් දුන්න ණයෙන් වැඩගෙන ඇත්තේ ටිකයි
    Local News

    ඉන්දියාවෙන් දුන්න ණයෙන් වැඩගෙන ඇත්තේ ටිකයි

    By LFNMarch 8, 2023No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකම තවත් මාස කිහිපයකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    ණය පහසුකම එළඹෙන මාර්තු 17 වැනිදා කල් ඉකුත් වන අතර ශ්‍රී ලංකාව ඉන් භාවිත කර ඇත්තේ තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණි.ඉන් වැඩි ප්‍රමාණය ආහාර සහ ඖෂධ වෙනුවෙන් භාවිත කර තිබේ.ණය පහසුකම දීර්ඝ කර ගැනීමේ සාකච්ඡා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඉහළ යමින් සහ ආර්ථිකය දියණු වෙමින් පවතින මොහොතක ආරම්භ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.

    ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයට ණය පහසුකම මාස 6 ත් 12 ත් අතර කාලයකින් දීර්ඝ කර ගැනීමට අවශ්‍ය වී ඇති බවත් ණය පහසුකමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව භාවිත කර නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් මේ පිළිබඳ තවමත් දෙරට අතර එකඟත්වයක් ඇති වී නොමැති බවද සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.