Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වෙඩික්කරුගේ ඉලක්කය කොටහේනේදී වරදියි
    Local News

    වෙඩික්කරුගේ ඉලක්කය කොටහේනේදී වරදියි

    By LFNMarch 7, 2023No Comments1 Min Read364 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    shot from a handgun with fire and smoke
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වැල්ලේ සුරංගගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙ වත්ත හන්දිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම ඉලක්කය වැරදී යාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය කියයි

    කොටහේන රොක් හවුස් ප්‍රදේශයේ  පදිංචි ගමගේ සනත් රුවන් නැමැති  වැල්ලේ සුරංග ගේ සහෝදරයා  බිරිඳ සමග පහරදීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනී සිටීම සඳහා අලුත් කඩේ අංක හය අධිකරණ වෙත යමින් සිටියදී  වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි

    ඉබ්බගේ වත්ත හන්දිය ප්‍රදේශයේදී  වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් වම් පසින් ත්‍රී රෝද රථයට ඉස්සර කර නවතා එයින් බැස ආ පුද්ගලයකු  ටී 56 ගිනි අවිය එල්ල කිරීමත් සමඟම ත්‍රීරෝද රථ රියදුරු ත්‍රිරෝද රථය   අත්හැර දමා පලා යාමත් සමගම එහි පිටුපස ගමන්ගත් වැල්ලේ සුරංග ගේ සහෝදරයා ද ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිව යාමත් සමග වෙඩික්කරු  අත දරා සිටි ටී 56 ගිනි අවියෙන් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත

    වෙඩි ප්‍රහාර එම ස්ථානයේ බිමට සහ තාප්පයකට වැදී ඇති අතර හිස් පතරොම් කොපු හතරක් එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය

    කොටහේන  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි ජේ ආර් එස් නිශාන්ත  කුමාර  මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් පි ලිහිනිය කුල මහතා පරීක්ෂණ පවත්වයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.