උද්ධමනය වැඩි වෙන වේගය සියයට 50 ක් දක්වා අඩු වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ආහාර උද්ධමනය ද සියයට 54% ක් දක්වා අඩු වී තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
” පොහොර ලබාදීමත් සමග යල සහ මහ දෙකන්නයේ සාර්ථක අස්වැන්නක් රටට ලැබුණු බවත්, 2022 ජූනි මාසයේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා කීය.