Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

    August 21, 2025

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»උද්ධමනය අඩු වෙලා
    Hot News

    උද්ධමනය අඩු වෙලා

    By LFNMarch 7, 2023No Comments1 Min Read454 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උද්ධමනය වැඩි වෙන වේගය සියයට  50 ක් දක්වා අඩු වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
    ආහාර උද්ධමනය ද සියයට  54% ක් දක්වා අඩු වී තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

    ” පොහොර ලබාදීමත් සමග යල සහ මහ දෙකන්නයේ සාර්ථක අස්වැන්නක් රටට ලැබුණු බවත්, 2022 ජූනි මාසයේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 2025

    නිරුවත් මළ සිරුරක් කුඹුරකින් හමුවෙයි

    August 18, 2025

    බස්වලට AI එයි

    August 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

    August 21, 20250112 Views

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා…

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.