Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 2025

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සුනඛ බේත් ශරිර ගත වූ දරුවගේ මව්පියන් ගත් තීරණය
    Local News

    සුනඛ බේත් ශරිර ගත වූ දරුවගේ මව්පියන් ගත් තීරණය

    By LFNMarch 7, 2023No Comments1 Min Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර සේරුනුවර ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන  සිසුවකුගේ දිවා ආහාරයට මුසු කර කෑමට සහ පානය කිරීමට  දුන් බව කියන සිසුන් හය දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක් කර ඇතැයි සේරුනුවර පොලීසිය පවසයි.

    මෙවැනි දෙයක් කළ සිසුන් හයදෙනාගේ අනාගතය ගැන සිතා රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් මෙවැනි තීරණයක් ගෙන ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

    රෝගාතුරව ත්‍රිකුණාමලය රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබන සිසුවා ද තමා සමග එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරු සිසුන් හය දෙනාට සමාව දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කියති.

    සුනඛයන්ට ලබාදෙන ඖෂධ වර්ගයක් ශරීරගත කිරීමට සැලැස්වූ බව කියන සිසුන් හය දෙනා පොලීසියට කැඳවා අවවාද කිරීම පමණක් සෑහෙන බව රෝගාතුරව සිටින සිසුවා ගේ මවුපියන් වැඩිදුරටත් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇතැයි දැන ගැනීමට තිබේ.

    රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන්බුද්ධිමත් තීරණයක් ගෙන එම සිසුන් හය දෙනාට සමාව දීමට ගත් තීරණය පොලීසියේද ප්‍රශංසාවට ලක්වී ඇති බව වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 2025

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,391 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 20250105 Views

    ඊයේ (05) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක අනතුරු 5කින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට…

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025

    පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

    November 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.