Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 2025

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දරු දෙදෙනා සමග මවක් ළිඳට පනි
    Local News

    දරු දෙදෙනා සමග මවක් ළිඳට පනි

    By LFNMarch 6, 2023No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම පිරිමි දරුවන් දෙදෙනා ළිඳට දමා මවද ළිඳට පැන සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ පුවතක් කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    ඊයේ (05) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති අතර ළිඳට දැමූ වැඩිමහල් ආබාධිත පිරිමි දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    මව සහ අනෙක් ගොලු පිරිමි දරුවා ළිඳ තුළ ගලක එල්ලී සිටියදී ගොඩ ගෙන කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇත.

    එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ආබාධිත පිරිමි දරුවෙකි.

    මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 2025

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,391 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    November 6, 20250105 Views

    ඊයේ (05) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක අනතුරු 5කින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට…

    හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

    November 6, 2025

    මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

    November 6, 2025

    පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

    November 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.