Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි

    September 14, 2025

    ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්

    September 14, 2025

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය පැහැරගෙන ගිහිං
    Local News

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය පැහැරගෙන ගිහිං

    By LFNMarch 6, 2023No Comments1 Min Read430 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    යුධ හමුදා ක්‍රීඩා ඇඳුමින් සැරසී මේජර් වරයකු ලෙස හඳුන්වා දුන් පුද්ගලයකු  පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිටිපන මුර කුටියේ සෙබළුකු  සන්තකේ තිබූ ටි 56 ගිනි අවිය සහ උන්ඩ 120 ක් අඩංගු  මැගසින් හතරක් සොරාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය කියයි
    සොරාගත් උණ්ඩ තිහක් අඩංගු මැගසිනයක් ඒ ආසන්නයේ බෝක්කුවක් අසළ දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. ඉකුත් තුන් වෙනි දින සවස  6.30 ට පමණමේජර් වරයෙකු බවට හඳුන්වා දෙමින් මුරකුටිය ට පැමිණ තිබූ එම පුද්ගලයා කාර්ය භාර නිලධාරී ගේ නම පවසා සෙබළා  ඉදිරිපිටදීම ඔහුට ඇහෙන පරිදි දුරකථන ඇමතුමක් ගෙන  ” මචං මම කොල්ලව පොඩ්ඩක් කඩේට යවනවා” යැයි පවසා රුපියල් දෙසීයක් සෙබලාට දී මල්ලි ගිහින් සිගරට් එකකුයි බුලත්විට කුයි අරං වරෙන් යැයි පවසමින්  ඕක තියලා පලයන් මම බලාගන්නම් යැයි පවසා ඇතැයි පොලිසිය කියයි.
    ඒ අනුව එම සෙබලා විසින්  ඔහු සතුව තිබූ ගිනි අවිය සහ මැගසින් අතර එම පුද්ගලයාට භාරදී වෙළඳසැලට ගොස් නැවත පැමිණීමේදී එම පුද්ගලයා එම ස්ථානයේ නොසිට ඇතැයි පොලීසිය කියයි
    426අදාළ ගිනි අවිය සොරාගෙන යාම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකයේ  අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි

    September 14, 2025

    ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්

    September 14, 2025

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,305 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,546 Views
    Don't Miss

    වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි

    September 14, 202503 Views

    මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික…

    ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්

    September 14, 2025

    බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

    September 13, 2025

    රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

    September 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.