Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

    November 5, 2025

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 5, 2025

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    November 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පෙබරවාරයේත් සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි
    Local News

    පෙබරවාරයේත් සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි

    By LFNMarch 2, 2023No Comments1 Min Read363 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයකන් 107 639ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එය පසුගිය වසරේ පෙබරවාරි මස හා සැසදීමේදී සියයට 11.5ක වර්ධනයක් බවද එම අධිකාරිය පවසයි.මේ අනුව මේ වසරේ ගතවූ මාස දෙක තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙයි.

    2023 වසරේ පෙබරවාරි මස 28 වැනි දින වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 210 184ක් බවද එම අධිකාරිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

    November 5, 2025

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 5, 2025

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    November 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,391 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

    November 5, 20250119 Views

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර…

    ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 5, 2025

    පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්

    November 5, 2025

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.