Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රාජකාරී ගිනිඅවියක් සොරාගත් ගුවන් භටයෙකු අත්අඩංගුවට
    Local News

    රාජකාරී ගිනිඅවියක් සොරාගත් ගුවන් භටයෙකු අත්අඩංගුවට

    By LFNMarch 2, 2023No Comments1 Min Read357 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයකු සතුව තිබූ ටී56 රාජකාරි  ගිනි අවිය සහ පතුරම් 60 ක් අඩංගු  ගැබ් දෙක සොරාගත් බව කියන එම කඳවුරේ ම ගුවන් භටයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

    2022 නොවැම්බර් 4 වැනි දින මෙම සොරකම සිදුකර තිබූ බව පොලිසිය කියයි.

    ගිනි අවියේ අංකය මකා දැමීමට යොදා ගත් ග්‍රයින්ඩරය  ද පොලිස් බාරයට ගෙන ඇත.

    සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී   පතරොමි ගැබ් රදවනය   කදවුර ආසන්නයේ තිබී සොයාගෙන ඇත.

    සැකකාර ප්‍රධාන සැකකරු වන ගුවන් භටයා ගිනි අවිය සොරකම් කිරීමෙන් අනතුරුව ග්‍රයින්ඩරයක් ආධාරයෙන් එහි රහස් අංකය කපා දමා ඇතැයි පොලිසිය කියයි.

    සොරා ගත් ගිනි අවිය හා  උන්ඩ 60 අඩංගු මැගසින්  2 ප්‍රධාන සැකකරුගේ නිවෙස ආසන්නයේ  මඩුවක සඟවා තිබියදී  පොලිසිය මඟින් සොයාගෙන ඇත

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල හා රිදීගම පදිංචි වයස අවුරුදු 32 හා 37 අතර පසුවන්නන්ය

    මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ  අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.