Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විපක්ෂය අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න ඉල්ලීම විහිළුවක්
    Local News

    විපක්ෂය අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න ඉල්ලීම විහිළුවක්

    By LFNMarch 2, 2023No Comments1 Min Read368 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ විපක්ෂය අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහතා පැවැසීය.

    ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇය මේ බව සඳහන් කළේය.

    “අපි අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. විපක්ෂයේ සියළුම දෙනා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ කියන්නෙ මහා භාණ්ඩාගාරයෙන් අයවැයට මුදල් වෙන් කරන එකට ඒ අය විරුද්ධයි කියන එකනේ. අයවැයට විරුද්ධව ඡන්දය දුන්නනම් ඇයි ඡන්දයට මුදල් දෙන්න කියල කෑගහන්නේ. එහෙම කරන්න අයිතියක් නැහැ.”

    මේ රට තියෙන්නෙ ඡන්දයක් තියන්න පුළුවන් තත්ත්වයකද? දැන් මිනිස්සුන්ට ඕන ඡන්දයක්ද, සහනද?. ඡන්දයක් පවත්වල සභිකයන් 8711ක් පත්කරගෙන නැවත බඳු ගෙවන්නද ඕන. මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ බල තණ්හාවටයි. මිනිස්සුන්ට ඒක පැහැදිලියි. මේ වෙලාවේ ඡන්ද තියල මැජික් පෙන්වන්න බැහැ.

    විපක්ෂනායකතුමාට කවුරු හරි ඩොලර් දෙනවද රට ගොඩ දාන්න. මේ මැතිවරණයෙන් රජය වෙනස් කරන්න බැහැ. මේ පාරට බැහැල නටන විහිළු මොකද්ද? පසුගිය මාස දෙකේදි ලක්ෂයකට වඩා සංචාරකයන්‍මේ රටට ආවා. මේ විදියට පාරට බැහැල දඟලන කොට රටට මිනිස්සු ඒවිද? අපිට ලැබෙන ටිකත් නැති කරන එකක් මේ අයකරන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.