Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන
    Sport

    විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන

    By LFNFebruary 28, 2023Updated:February 28, 2023No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් වාර්තාකළ අඩුම ලකුණු සංඛ්‍යාව පසුගිය (26) වාර්තා විය.

    එහිදී “Isle of Man” සහ ස්පාඤ්ඤය අතර පැවති තරගයේදී “Isle of Man” කණ්ඩායම ලකුණු 10කට දැවී ගියේය.

    “Isle of Man” දැවී ගිය ලකුණු ගණන කණ්ඩායමක් 20/20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි.

    මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමයි.

    ඔවුන් ඇඩිලේඩ් ස්ට්‍ර්යිකරස් කණ්ඩායම සමග පැවති තරගයකදී ලකුණු 15කට දැවී ගොස් තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,398 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 202604 Views

    කුරුණෑගල – පුත්තලම මාර්ගයේ හේරත්ගම හන්දිය ආසන්නයේදී ඊයේ (12) සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට…

    ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

    June 12, 2026

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.