Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් මිත්තණියට තැබූ වෙඩිල්ල
    International

    අමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් මිත්තණියට තැබූ වෙඩිල්ල

    By LFNFebruary 19, 2023No Comments1 Min Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවේ ෆ්ලොරීඩාහි 06 හැවිරිදි දැරියක් විසින් නොදැනුවත්කමින් සිදුකළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එම දැරියගේ මිත්තණිය තුවාල ලබා තිබේ.

    මිත්තණිය සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි දැරිය රථය තුළ තිබූ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේවෙතත් ඉන් තුවාල ලැබූ 57 හැවිරිදි මිත්තණිය ඒ පිළිබද හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෝටර් රථය තුළ තිබූ මිත්තණියට අයත් ගිනිඅවියකින් දැරිය වෙඩි තැබීම සිදුකර ඇති බවට සහ එය නොදැනුවත්කමින් සිදුවූවක් බවට අනාවරණය වී ඇත.

    අමෙරිකාව තුළ ගිනිඅවි ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලුකාරී තත්ත්වයට මෙය උදාහරණයක් බව පෙන්වා දී ඇති එරට පොලිසීය පවසන්නේ කුඩා ළමුන් අතට ගිනිඅවි පත්වීම වැළැක්වීමට පියවර ගත යුතු බවය.

    මේ අතර අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්ත වැසියෙක් ඔහුගේ හිටපු බිරිඳ ඇතුළු තවත් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

    මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ මිසිසිපි ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක දීය.

    ස්ථාන දෙකකදී මෙම වෙඩි තැබීම් සිදුවී තිබේ.

    මේ වනවිට වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 20260134 Views

    හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ…

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.