Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»රුසියා – ඉන්දියා සබඳතා තවත් තර වෙයි
    International

    රුසියා – ඉන්දියා සබඳතා තවත් තර වෙයි

    By LFNFebruary 17, 2023Updated:February 17, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියාව සහ ඉන්දියාව අතර පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත්වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    දෙරට අතර ඇති වෙළෙඳ සබඳතා ශක්තිමත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක බවද එම වාර්තාවල දැක්වෙයි.

    රුසියාවේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සිදුකළ සාකච්ඡාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව හා ඉන්දියාව දැනටමත් ජාතික මුදල් ඒකක හරහා සාර්ථකව ගනුදෙනු සිදු කරන බවය.

    ඒ අනුව, ඉකුත් වසරේ ඉන්දියාව සහ රුසියාව අතර සිදුවූ වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වන බවද වාර්තා වෙයි.

    සබඳතා තවදුරටත් ශක්තිමත්වීම හමුවේ මෙම වසරේදී එම අගයන් තවත් ඉහළ යනු ඇති බවද අපේක්ෂා කෙරේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 202602 Views

    ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09)…

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.