Share Facebook Twitter LinkedIn Pinterest Email අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට නියමිත බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.