Share Facebook Twitter LinkedIn Pinterest Email නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි අගය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගන්නා බව එම වාර්තා වැඩිදුරටත් පවසයි. භූ කම්පනයෙන් වෙලිංටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.