Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ලොවක් හැඩවු තුර්කියේ භූමිකම්පාව ගැන කල් තියා අනාවැකි පලකල පර්යේෂකයා
    International

    ලොවක් හැඩවු තුර්කියේ භූමිකම්පාව ගැන කල් තියා අනාවැකි පලකල පර්යේෂකයා

    By LFNFebruary 7, 2023No Comments1 Min Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම සිදුකළ නොහැකි බවට විද්‍යාඥයින් පවසනවා. නුමුත් එය තවදුරටත් වලංගු ද ? යන ප්‍රශ්නාර්ථය මේ වන විට මතුවී තිබෙනවා. ඒ, අද අලුයම තුර්කියේ සිදුවූ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භුමිකම්පාවත් සමගයි.

    නෙදර්ලන්ත ජාතික පර්යේෂකයෙකු වන Frank Hoogerbeets මිට දින කිහිපයකට පෙර එනම් පසුගිය පෙබරවාරි මස 03 වෙනිදා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ අනාවැකියක් පළකර තිබුණා.

    ” ඉක්මනින් හෝ පසුව මෙම කලාපයේ (දකුණු-මධ්‍යම තුර්කිය, ජෝර්දානය, සිරියාව, ලෙබනනය) ~M 7.5 ක භූමිකම්පාවක් සිදුවනු ඇත,” ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

    නෙදර්ලන්ත ජාතික පර්යේෂක Frank Hoogerbeets විසින් පළකර තිබු අනාවැකිය මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වී තිබෙන අතර ඒ ඔහු තුර්කියේ සිදුවූ භූමිකම්පාවට දින 03කට පෙර ඒ ගැන නිවැරදිව සටහන් කර තිබීම හේතුවෙන්.

    Frank Hoogerbeets ඉන් පසුව නැවත වරක් ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ තුර්කිය ඇතුළු එම කලාපය තුල ප්‍රබල පසුකම්පන සිදුවීමේ හැකියාවක් පවතින බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025

    සල්ලි අච්චු ගැසීම ගැන රජයෙන් ප්‍රකාශයක්

    August 19, 2025

    ඉන්දියාවේ ගංවතුර තත්ත්වයෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට

    August 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 20250115 Views

    බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව විශේෂඥ…

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.