Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චාල්ස්ට 85යි මනමාලියට 24යි
    International

    චාල්ස්ට 85යි මනමාලියට 24යි

    By LFNFebruary 3, 2023No Comments1 Min Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    85 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සමග විවාහ දිවියට එළඹුණු 24 හැවිරිදි වියේ පසුවන තරුණියක පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අදාළ පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

    තවමත් 24 හැවිරිදි වියේ පසුවන Miracle විවාහ වී ඇත්තේ Charles Pogue නමැති 85 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු සමගිනි.

    අදාළ තරුණිය සිය විවාහ ජීවිතය ගැන මහත් උද්දාමයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

    එම තරුණියගේ සීයාටත් වඩා වැඩිමහල් පුද්ගලයෙකු සමඟ විවාහ වීම පිළිබඳව විවිධ අවස්තාවන්හිදී විවිධ දේ අසන්න ලැබුණද ඔවුන් ඒවා තැකීමක් නොකරන බව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

    මේ අතර ඔවුන් දෙදෙනා මේ වනවිට නළ දරු උපතක් සඳහා ද සූදානම් වන බව එම මාධ්‍ය වාර්තා කර ඇත.

    Miracle මව පියා 47 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ මව 45 හැවිරිදි වියේ පසුවෙයි.

    Miracleගේ සීයාගේ වයස ද වයස අවුරුදු 72කි.

    සියලු සිදුවීම් අතර අලුත් ජීවිතයක් ආරම්භ කළ Miracle පවසන්නේ Charles Pogue සමග ගතකර තම ජීවිතය සතුටින් ගතකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025

    සල්ලි අච්චු ගැසීම ගැන රජයෙන් ප්‍රකාශයක්

    August 19, 2025

    ඉන්දියාවේ ගංවතුර තත්ත්වයෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට

    August 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 20250115 Views

    බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව විශේෂඥ…

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.