Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න
    Local News

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    By LFNJanuary 29, 2023No Comments2 Mins Read230 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික නිදහස් දින උත්සවය සැමරිමට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා සේම පළාත් පාලන මැතිවරණයත් පැවැත්විමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

    පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු (29) දින හැටන් නගරයෙන් ආරම්භ කිරිමෙන් අනතුරුව හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ප.ම පලනි දිගම්බරම් මහතා ඒ බැව් පැවසිය.

    මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ ජාතික නිදහස් දින උත්සවය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවයි.

    මැතිවරණ කොමිසමේ ඇතැම් නිලධාරින්ට දුරකථනය ඔස්සේ මරණිය තර්ජනය කර පළාත් පාලන මැතිවරණය කල් දැමිමට නොහැකි බවත්, රට පුරා ජනතාව සහ වතුකරයේ ජනතාව සමගි ජනබලවේගයට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදිමට මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි තිරණය කර ඇති බවයි.

    ආර්ථික වශයෙන් රට ගැටළු රැසකට මැදි වි තිබුණද, රටේ ජන මතය පෙන්විමට මැතිවරණය පැවැත්විය යුතු බවත්, වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය මත බිත්තර පරිභෝජනය සිදු නොකරන බවත්, විදුලි කප්පාදුව වතුකරයේ ජනතාවට සහ රටේ සමස්ත ජනතාවට විශාල පිඩාවක් ඇති කරන බවයි.

    13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්විමට ජනාධිපතිවරයා අදහස් කර ඇති බවත්, එය බල ගැන්විම සිදු කල යුතු හොදම අවස්තාව මෙය බවය.

    13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්විමේදි ඇතැම් පාර්ශව වලින් එයට බලපැම් එල්ල මතුවිය හැකි බවත්,  එම බලපැම් වලට යටත් නොවි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලගැන්විය යුතු බවයි පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.