Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බදුල්ල රෝහල කලු කොඩිවලින් සරසයි
    Local News

    බදුල්ල රෝහල කලු කොඩිවලින් සරසයි

    By LFNJanuary 26, 2023No Comments1 Min Read263 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ලක්ව ඇතැයිද එතුළින් රෝගීන්ගේ වටිනා ජීවිත මරු කටට වැටී ඇතැයිද චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රය කලු කොඩිවලින් සරසමින් ඊට විරෝධය පළකළේය.

    බදුල්ල ඌව පළාත් මහ රෝහලේද උග්‍ර ඖෂධ හිඟයක් පවතින අතර එම තත්වය මත අසරණ රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්වන බවද ඒ සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම පිළිබඳව තම සංගමය විරෝධය පලකරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. එසේම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් හෝ වෙනත් කිසිවෙකුට අවහිරයක් පීඩාවක් නොවන අයුරින් රෝහල් භූමිය කලු පොලිතීන් වලින් සරසා මෙසේ සිය විරෝධය දක්වන බවද ඒ මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.