Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වනිඳු හා ඉනෝකා අයි.සී.සී. විස්සයි20 කණ්ඩායම්වලට නම්වෙයි
    Sport

    වනිඳු හා ඉනෝකා අයි.සී.සී. විස්සයි20 කණ්ඩායම්වලට නම්වෙයි

    By LFNJanuary 24, 2023No Comments1 Min Read234 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට  පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා  වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර නම්ව තිබේ.

    මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලනත් කණ්ඩායමේ නායක ජෝස් බට්ලර් අයි.සී.සි. විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට නම්කර තිබේ. තරගාවලියේ වීරයා වූ සෑම් කරන්ද කණ්ඩායමට නම්ව තිබේ.

    අවසන් මහ තරගයට ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් සහ හරිස් රවුෆ් යන ක්‍රීඩකයින්ද ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි, සූර්යකුමාර් යාදව් සහ හර්දික් පාණ්ඩ්‍යා , නවසීලන්ත ක්‍රීඩක ග්ලෙන් ෆිල්ප්ස්, සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා සහ අයර්ලන්තයේ ජොෂ් ලිට්ල් කණ්ඩායමට නම්ව තිබේ.

    වසරේ කාන්තා කණ්ඩායමට ඔස්ට්‍රේලියාවේ බෙත් මූනි, ඈෂ් ගාඩ්නර්, තහිලා මැග්‍රාත් නම්ව ඇති අතර කාන්තා කණ්ඩායම් නායකත්වයට නවසීලන්තයේ සොෆී ඩිවයින් නම්ව තිබේ. මීට අමතරව ඉන්දියාවේ ස්මිත්‍රි මන්දනා, දීප්ති ශර්මා, රිචා ගෝෂ්, රේණුකා සිං, පාකිස්තානයේ නිඩා ඩාර් හා එංගලන්ත ක්‍රීඩකා සොෆී එක්ලෙස්ටන් නම්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.