Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්

    December 8, 2025

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

    December 8, 2025

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»හිටපු බ්‍රිතාන්‍ය අගමැති යුක්‍රේනයට
    International

    හිටපු බ්‍රිතාන්‍ය අගමැති යුක්‍රේනයට

    By LFNJanuary 23, 2023No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කියුව් අගනුවරට පැමිණ තිබේ.

    හිටපු අග්‍රාමාත්‍යවරයාව යුක්‍රේන ජනාධිපති වොල්මීයර් සෙලෙන්ස්කි විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    යුදමය හානි සිදුව ඇති ප්‍රදේශ මෙන්ම රුසියානු හමුදා මේ වන විට පසුබැස ඇති ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍යයේ හිටපු සංචාරකයක ද නිරත වී ඇති බව සඳහන්ය.

    “රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අසමත් වන්නේ නම් එය යුක්‍රේනයට පමණක් නොව මුළු ලෝකයටම හොඳ කාලයක් වනු ඇති” බවට එම සංචාරයේ දී බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිදුකළ ප්‍රකාශය මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් ද නිර්මාණය කර තිබේ.

    තමාගේ පාලන සමයේ මෙන්ම රුසියාව පරාජය කිරීමට ඕනෑම සහයෝගයක් ලබාදීමට බ්‍රිතාන්‍ය තවදුරටත් සුදානම් බව ද බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්

    December 8, 20250116 Views

    පසුගියදා සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙරට සිදුවූ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්…

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

    December 8, 2025

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.