Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

    June 3, 2026

    ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි

    June 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනයේ කොවිඩ් දත්ත ගැන සැකයක්
    International

    චීනයේ කොවිඩ් දත්ත ගැන සැකයක්

    By LFNJanuary 20, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනය නිකුත් කරන කොවිඩ් දත්ත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තවදුරටත් සැක මතුවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය දත්ත නිකුත් කරන බ්‍රිතාන්‍ය ආයතනයක වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය තුළ මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවී ඇති පුද්ගල මරණ 584,000ස ඉක්මවා ගොස් තිබිය හැකි බවය.

    එමෙන්ම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වනවිට චීනයේ කොවිඩ් මරණ මිලියන 1.7 ක් පමණ වනු ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

    කෙසේවෙතත් චිනය මේ වනවිට වාර්තා කර ඇත්තේ ඉකුත් දෙසැම්බර් 08 වනදා සිට ජනවාරි 12 වනදා දක්වා එරට තුළ කොරෝනා හේතුවෙන් මරණ 60,000 ක් සිදුවී ඇති බව යන්නද විදෙස් මාධ්‍ය පවසයි.

    ඒ අනුව රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවදුරටත් සත්‍ය තොරතුරු හුවමාරු කරගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මරුට

    June 2, 2026

    මියන්මාරයේ ගමක සිදු වූ පිපිරීමකින් 55දෙනෙකු මරුට

    June 1, 2026

    ඉබෝලා සැකයෙන් බ්‍රසීලයේ දෙදෙනෙකු නිරෝධායනයට

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,602 Views
    Don't Miss

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

    June 3, 202603 Views

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා…

    ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි

    June 3, 2026

    ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි – මෙහෙයුම් නවතී

    June 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.