Close Menu
Lanka Focus News
    What's Hot

    හැටන් කලාපයේ සියලු පාසල් හෙට විවෘත කෙරේ

    August 5, 2026

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 5, 2026

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කෝලි ඉදිරියට
    Sport

    කෝලි ඉදිරියට

    By LFNJanuary 19, 2023No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා ඊට හේතු වී ඇති අතර මේ වන විට කෝලිට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 750කි.

    තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශතක දෙකක් සමගින් ලකුණු 283ක් රැස් කිරීමට විරාත් කෝලි සමත් වුණි.

    එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි තවදුරටත් පෙරමුණේ පසුවන්නේ පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් වන අතර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 887කි.

    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මොහොමඩ් සිරාජ්, ශුබ්මන් ගිල් සහ කුල්දීප් යාදෙව් යන ක්‍රීඩකයින් ද ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,456 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,413 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,615 Views
    Don't Miss

    හැටන් කලාපයේ සියලු පාසල් හෙට විවෘත කෙරේ

    August 5, 202605 Views

    අයහපත් කාලගුණය හේතුවෙන් නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කර තිබු හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (06)…

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 5, 2026

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 4, 2026

    ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

    August 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.