Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025

    හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකානු ජනපතිගේ නිවසට අමුත්තන් පැමිණීම ගැන මතභේදාත්මක තත්ත්වයක්
    International

    අමෙරිකානු ජනපතිගේ නිවසට අමුත්තන් පැමිණීම ගැන මතභේදාත්මක තත්ත්වයක්

    By LFNJanuary 17, 2023No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පෞද්ගලික නිවසට අමුත්තන් ඇතුළු වීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ, ඩෙලාවෙයා හි පිහිටි එම නිවසින් රහසිතගත ලේඛණ සොයා ගැනීමත් සමගයි.

    බරක් ඔබාමාගේ පාලන කාලය තුළ භාවිත කළ රහස්‍ය ලියකියවිලි ඇතුළත් ලිපි ගොනු කිහිපයක් එලෙස සොයා ගෙන තිබුණා. ඒ වනවිට ජෝ බයිඩ්න් කටයුතු කළේ අමෙරිකාවේ උප ජනාධිපතිවරයා ලෙසයි.

    මෙම ලිපි ගොනු සොයා ගැනීමත් සමග අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණෙන අමුත්තන්ගේ තොරතුරු සම්බන්ධයෙන් තබන ලොග් සටහන් අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂය විසින් ඉල්ලා තිබුණා.

    කෙසේවෙතත් ධවල මන්දිරය එම තොරතුරු පළ කරන්නේ ද යන්න මේවනතුරුත් පළ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    June 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,933 Views
    Don't Miss

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 20250111 Views

    සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බැවින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා…

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025

    හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

    July 1, 2025

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.