Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්

    December 8, 2025

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

    December 8, 2025

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනය අභියෝගයක් බව අමෙරිකාව සහ ජපානය කියයි
    International

    චීනය අභියෝගයක් බව අමෙරිකාව සහ ජපානය කියයි

    By LFNJanuary 13, 2023No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම රටවල් ඇතුළු සිය මිත්‍ර පාර්ශ්වීය රටවල් මේ වනවිට මුහුණ පා සිටින උපායමාර්ගික අභියෝගය වන්නේ චීනය බව අමෙරිකාව සහ ජපානය පවසා තිබේ.

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මේ බව පවසා ඇත්තේ අමෙරිකානු ජපාන ආරක්ෂක උපදේශ කමිටු හමුවේදීය.

    වොෂිංටනයේ පැවැත්වෙන එම හමුව සඳහා අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ද සහභාගීවී ඇත.

    ජපානය වෙනුවෙන් ඊට සහභාගී වී ඇත්තේ එරට ආරක්ෂක අමාත්‍යවරයාය.

    මෙම හමුවේදී චීනයේ ක්‍රියාකලාපය සහ යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එමෙන්ම චීනයේ බලහත්කාරකම් සහ ප්‍රකෝපකාරී ක්‍රියාවලට ජපානය මෙන්ම අමෙරිකාව ද තරයේ විරුද්ධ බව ජපාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්

    December 8, 20250116 Views

    පසුගියදා සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙරට සිදුවූ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්…

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

    December 8, 2025

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.