Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    January 30, 2023

    ’’එක්ස්ප්‍රස් පර්ල්’’ කපා රැගෙන යයි

    January 30, 2023

    ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

    January 30, 2023
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියාවට කඩුලු 04ක ජයක්
    Sport

    ඉන්දියාවට කඩුලු 04ක ජයක්

    By LFNJanuary 13, 2023No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත්විය.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නන් සමත් විය.

    පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 215ක් රැස් කළ අතර තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 216කි.

    පන්දුවාර 43යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 219ක් ලබා ඉන්දියාව සිය ජයග්‍රහණය වාර්තා කළේය.

    ඒ අනුව තරග 03කින් සමන්විත ඉන්දියා ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඉන්දියාව සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසරේ කණ්ඩායම් වල නායකත්වයන් ස්ටෝක්ස්, බාබර් හා බට්ලර්ට

    January 26, 2023

    වනිඳු හා ඉනෝකා අයි.සී.සී. විස්සයි20 කණ්ඩායම්වලට නම්වෙයි

    January 24, 2023

    කෝලි ඉදිරියට

    January 19, 2023
    Top Posts

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20222,919 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 2022781 Views

    පරිඝනකයේ චාජරය පිපිරි සිසුවා මරුට

    November 17, 2022658 Views
    Don't Miss

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    January 30, 20230292 Views

    ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ” උඹලා වතුර කැපුවාට මදිවට,…

    ’’එක්ස්ප්‍රස් පර්ල්’’ කපා රැගෙන යයි

    January 30, 2023

    ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

    January 30, 2023

    පුල්මුඩේදී දෙදෙනෙකු කපාකොටා ඝාතනය කරයි

    January 30, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.