Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දින දෙකකින්

    July 1, 2025

    3 හැවිරිදි දරුවෙකුට සහ තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුරු

    July 1, 2025

    පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක්
    International

    ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක්

    By LFNJanuary 12, 2023No Comments1 Min Read92 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    බෝම්බ්කරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණ පිපිරීම සිදුකරගැනීමට උත්සහා කර ඇති අතර එය ව්‍යවර්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    පිපිරීම සිදුවු ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාල පිහිටා තිබේ.

    අදාළ ප්‍රහාරයේ වගකීම Isis-K නමින් හඳුන්වනු ලබන ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    June 29, 2025

    ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි

    June 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දින දෙකකින්

    July 1, 20250117 Views

    ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව…

    3 හැවිරිදි දරුවෙකුට සහ තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුරු

    July 1, 2025

    පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි

    July 1, 2025

    කහවත්තේ වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.