Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමුස් සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    May 25, 2026

    කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

    May 25, 2026

    දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    May 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දු – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
    Sport

    ඉන්දු – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

    By LFNJanuary 12, 2023No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

    තරගය ඊඩ්න් ගාඩ්න්හිදී අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

    අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ සහභාගීත්වය අවිනිශ්චිත අතර ඒ වෙනුවට ළහිරු කුමාර කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ.

    දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

    May 25, 2026

    IPLඅවසන් වටයේ තරග හෙට සිට

    May 25, 2026

    LPL සටනට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙලා

    May 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    හෝමුස් සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    May 25, 202600 Views

    හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන්කරන නෞකාවලින් ගාස්තු අය නොකරන නමුත්, ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන සේවාවට…

    කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

    May 25, 2026

    දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

    May 25, 2026

    IPLඅවසන් වටයේ තරග හෙට සිට

    May 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.