Share Facebook Twitter LinkedIn Pinterest Email සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා ඇත. ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. අද පෙරවරු 10 ට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී එම සාකච්ඡාව ආරම්භවීමට නියමිතය.