Share Facebook Twitter LinkedIn Pinterest Email එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා අලියා ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තාවේ.