Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රට පුරා ගිලන් රථ රියැදුරන් අද වර්ජනයක
    Local News

    රට පුරා ගිලන් රථ රියැදුරන් අද වර්ජනයක

    By LFNJanuary 9, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බැංකු පොලී අනුපාත ඉහළ යෑම ඇතුළු කාරණා කීපයක් මුල්කරගනිමින් දිවයින පුරා ගිලන් රථ රියැදුරන් සහ සෞඛ්‍ය ක්ෂත්‍රයේ අනෙකුත් රියැදුරන් හත්දහසකට ආසන්න පිරිසක් අද (09 වැනිදා) වැඩ වර්ජනයක නිරත වන බව රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප්‍රවාහන රියැදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී.විජේසිංහ පැවසුවේය. රාජ්‍ය බැංකු වලින් ලබාගත් ණය සඳහා පැවති සියයට 9 ත් 10 ත් අතර පොලී අනුපාතය ඉහළ දැමීම ඇතුළු කාරණා මුල්කරගනිමින් වැඩ වර්ජනයේ නිරත වෙති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 20260116 Views

    දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා…

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.