Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඔහු…
නිධානයක් ගොඩගැනීමට දැරියක් බිලිදී ඇතැයි ඇතිවූ සැකයක් මත පුත්තලම මදුරංකුලිය ප්‍රදේශයේ ඊයේ (05) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. එහිදී ප්‍රදේශවාසින්…
මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටී ඊයේ (05) පස්වරුවේ අනතුරක් සිදුවී තිබේ. අනතුරෙන් තුවාල ලැබූ මගීන් 10 දෙනෙකු පමණ…
බත්තරමුල්ල ප්‍රදේශයේ රක්ෂණ ආයතනයක අභිනව සභාපතිවරයා අද (05) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබුණි. මීගොඩ ප්‍රදේශයේදී තුවක්කුකරුවෙක් ඔහුට වෙඩි තබා තිබුණේ…
අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරයක් හේතුවෙන් පූජ්‍ය අජාන් බ්‍රහ්ම හිමියන්ගේ විදෙස් ගමනට කටුනායක ගුවන්තොටුපොලේදී අවහිරතා සිදුවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව…
යාපනය වඩමරච්චි ප්‍රදේශයේදී ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ පාර්ශ්වයෙන් ද වරදක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
දීර්ඝ කාලයක් තිස්සේ යතුරුපැදියෙන් ගොස් හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයකු කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
තල්දූව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා පළායෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අවිස්සාවේල්ල පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය. එමෙන්ම…
ලොවම කම්පා කරවූ ඔඩිෂා දුම්රිය අනතුරට හේතුව මේ වනවිට විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.…