Foreign

සියැටල් ප්‍රාන්තයේ දොඹකරයක් කඩා වැටී සිව්දෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ සියැටල් ප්‍රාන්තයේදී දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත. අදාළ දොඹකරය මාර්ගයේ නවතා තිබු මෝටර් රථ කිහිපයක් මතට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි එම දොඹකරයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ මොටර් රථ දෙකක … read more

ලොව දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන්

ලොව දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකානු රටක් වන බොට්ස්වානා රාජ්‍යයෙන් සොයාගෙන ඇත. කැරට් 1758ක් වන මෙම දියමන්තිය එරට පතලකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි ප්‍රමාණය ටෙනිස් පන්දුවක විශාලත්වයට සමාන බව පර්යේෂකයින් පෙන්වා දෙනු ලබයි. 1905 වසරේ දකුණු අප්‍රිකාවේ … read more

සිරියාවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 17ක් ජීවිතක්ෂයට

සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 17දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරයෙන් තවත් 27 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි සඳහන්ය. වයඹදිග සිරියාවේ කැරලිකරුවන් යටතේ පාලනය වන ප්‍රදේශයක් වන ජීසර් අල් ෂූගුර් නගරය මධ්‍යයේ පිපිරීම සිදුව තිබුණි. ඒ ආශ්‍රිත ප්‍රදේශයට රුසියාවෙන් … read more

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ පුද්ගලයින් 37කට සෞදියේ දී මරණ දඬුවම

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වූ පුද්ගලයින් 37දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට සෞදි රජය කටයුතු කර ඇත. මානුෂීයත්වයට එරෙහිව කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් මේ පිරිසට චෝදනා එල්ල වී තිබුණි. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා වරදකරුවන් වූ 37දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට සෞදි … read more

කහ කබාකරුවන් යළි ප්‍රංශය උණුසුම් කරයි

කහ කබාකරුවන්ගේ විරෝධතා හේතුවෙන් ප්‍රංශය යළිත් නොසන්සුන් වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතා අතරතුර පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බවය. විරෝධතා පැවැත්වුණු 23 වැනි සති අන්තය මෙයයි. විරෝධතා ඉතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබූ අතර එහිදී ඉතාමත් කලහකාරී ලෙස හැසිරුණු … read more

සුඩානය පාප් වහන්සේගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වයි

පාප් වහන්සේගේ ඉල්ලීමට ගරු කරමින් කඩිනමින් එක්සත් රජයක් පිහිටුවා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට සුඩාන බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, යුද ගැටුම්වලට මැදිහත් වී සිටින දකුණු සුඩානයට සාමය රැගෙන එන්නැයි සුඩාන දේශපාලඥයින්ගෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්. … read more

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ අත්අඩංගුවට

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් ‍අසාන්ජ් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණයක් සඳහා ස්වීඩනයට භාර දීමට නියමිතව සිටි ජුලියන් අසාන්ජ්ට මීට වසර හයකට පෙරදී ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් … read more

ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට අදාල යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට අදාල යෝජනාව නවසීලන්ත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. සියළු වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි තහනම් කිරීමේ අරමුණින් ඊට අදාල යෝජනාව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණී. එහිදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද … read more

මෝදිගේ චිත්‍රපටයට එරෙහිව පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කෙරේ

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන දිවිය අලලා සැකසුනු “පී එම් නරේන්ද්‍ර මෝදි” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කර තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රභල කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරිකයෙකු විසින්. මහමැතිවරණය ආරම්භ කෙරෙන 11 වනදා අදාළ චිත්‍රපටය … read more

ඔබාමා ජර්මනියේ සංචාරයක

අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ජර්මනියේ සංචාරයක නිරත වුණි. එහිදී ඔහු යුරෝපයේ තරුණ ක්‍රියාකාරින් පිරිසක් සංවිධානය කළ හමුවකට එක් වී තිබේ. අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්වුණේ බර්ලින් අගනුවරයි. එහිදී යුරෝපා තරුණ ක්‍රියාකාරීන් ඔහුව මහත් හරසරින් … read more