Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අද හෙටම ආරම්භ කරන බව…
අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. පාසල් තුළ…
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර හෝ එසේත් නැත්නම් වෙනත් ආකාරයකින් හෝ නාමයෝජනා හේතුවෙන් පවතින තහංචි ඉවත්කරන…
ගතවූ මාස 06ක කාලය තුළ හම්බන්තොට මහරෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකු රටින් පිටවී ගොස් තිබෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ…
සිය පුත්‍රයා ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දෙමාපියෝ ඊයේ (18) සමාව අයැද සිටියහ. ඒ, රාමඤ්ඤ…
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති වීම නිසා විශේෂ ප්‍රතිකාර සඳහා දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා…
මාස 06ක් සඳහා මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි. අද (18) පෙරවරු…
කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) දිනයේදී භික්ෂූන් වහන්සේලා විසින් කටයුතු සූදානම් කර තිබුණි.…