Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික…
සූරියවැව, මහආර ප්‍රදේශයේදී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ…
මෙවර රාමසාන් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව අප්‍රේල් මස 11…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) දින කැඳවා තිබේ. ඒ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග…
හඟුරන්කෙත පොලිස්බල ප්‍රදේශයේ දෙල්තොට නූල්කඳුර ප්‍රදේශයේදී ඊයෙ (07) පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවී තිබේ. ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්‍රවාහන…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක…
උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. සිංහල සහ…
කොළඹ පිහිටි ලොව දෙවැනි පැරණිතම ගොල්ෆ් පිටියේ සුවිශේෂී තරග රැසක් ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් දියත් කර තිබේ. ඒ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ…